අක්මීමන වෙඩි…

Spread the love

අද අළුයම 05.00ට පමණ අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

අක්මීමන පොලිසිය පවසන්නේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ බවය.

වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැති බවත් පොලිසිය කියා සිටී.