අද සවස දුම්රිය ධාවන කාලසටහන

අද (30) දින සවස ධාවනය වන දුම්රියයන්වල කාලසටහන නිවේදනය කර තිබේ.

එය පහත පරිදි වේ.

  • මුහුදුබඩ දුම්රිය මාර්ගය

1. මරදාන – ගාල්ල දක්වා – ප.ව.05.25 -මන්දගාමී

2. මරදාන -අළුත්ගම දක්වා- පෙ.ව.06.25 – මන්දගාමී
 
3. මරදාන -අළුත්ගම දක්වා – රාත්‍රී.07.45 – මන්දගාමී

4. මරදාන -දකුණු කලුතර දක්වා – රාත්‍රී.08.35 – මන්දගාමී

5. මරදාන -අළුත්ගම දක්වා – රාත්‍රී.09.30 – මන්දගාමී

  • පුත්තලම දුම්රිය මාර්ගය

1. කොළඹ කොටුව – මීගමුව  දක්වා – ප.ව.03.40 – මන්දගාමී
 
2. මීගමුව – කොළඹ කොටුව දක්වා – ප.ව.06.40 – මන්දගාමී

  • කැලණිවැලි දුම්රිය මාර්ගය

1. කොළඹ කොටුව – -අව්ස්සාවේල්ල  දක්වා- ප.ව.06.00 – මන්දගාමී

මේ අතර, ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ අද දින සවස කිසිදු දුම්රියක් ධාවනය නොවන අතර සියළුම දුම්රිය මාර්ග වල දුරගමන් සේවා සීඝ්‍රගාමී/ නගරාන්තර හා රාත්‍රී තැපැල්  දුම්රියන් අද දින ධාවනය නොවන බව දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form