අපරාධ පරීක්‍ෂණ සහ අපරාධ හදුනා ගැනීම ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

අපරාධ පරීක්ෂණ සහ අපරාධ හඳුනා ගැනීම සියයට 50 ත් 60 අතර ගණනකින් ඉහළ ගොස් ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

පසුගිය වසරේ සිදුකරන ලද වැටලීම්වල දී වැඩිම අවි ආයුධ සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, එය 2024 දී පොලිස් භාරයටගත් ප්‍රමාණය මෙන් දෙගුණයක් වන බවත් පොලිස්පතිවරයා පැවසුවා.

එමෙන්ම 2024 වසරට සාපේක්‍ෂව 2025 වසරේ දී සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් තුන් ගුණයකින් වැඩි කර ඇති බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩි දුරටත් සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form