වසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම අගය මිලිමීටර් 311.1 කි.
එම කාලය තුල උල්හිටිය ප්‍රදේශයට මිලිමීටර් 286.6 වර්ෂාපතනයක් සහ සෝගම වැව ප්‍රදේශයට මිලිමීටර් 274 වර්ෂාපතනයක් ලැබී තිබේ.
එම කාලය තුළ අරලගංවිල ප්‍රදේශයට මිලිමීටර් 259.2 වර්ෂාපතනයක් ලැබී තිබේ.
එම කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වර්ෂාපතනයන් ලැබී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.