අමෙරිකාවේ 47වැනි ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙයි

Spread the love

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නා

එහිදී ජේ.ඩී වැන්ස් දැන් උප ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා.

දිවුරුම් දීමේ උත්සවයට හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනා එක්සත් ජනපද කැපිටල් රොටුන්ඩා ශාලාවට පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ