අලුත් ඇමතිලාගේ විෂයයන් හා ආයතනය මෙන්න..

නව රජයේ අමාත්‍ය මණ්ඩලයට අයත් විෂයයන් සහ කාර්යභාරයන් ප‍්‍රකාශයට පත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් නිවේදනයක් මගින් මෙම විෂයන් බෙදා තිබේ.

අදාල ගැසට් නිවේදනය මෙසේය.https://drive.google.com/file/d/1pIN8ErxotCNhGx8wMO2v7QrE8JPQxIlr/view

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form