අව ප්‍රමාණයට යන රුපියල 

Spread the love

ගත වූ මාස දෙකක කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 1%කින් අවප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ ජනවාරි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.1ක් ලෙස සටහන් වූ බවයි.

ජනවාරි මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අගය ඇමරිකානු ඩොලර් මිලියන 573 ක්.