නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ හා අද දෙදින විවාදයක් ලෙස පැවැත්වින.
පසුගිය නොවැම්බර් 21 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.