ආපදාවෙන් ශ‍්‍රී ලංකාව ගොඩදාන්න Apple සමාගම එයි..

ආසියාවේ රටවල් කිහිපයක සිදුවූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාව සඳහා ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන Apple සමාගම, මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කරන බව නිවේදනය කරයි.

ඔවුන් අපේක්ෂා කරන්නේ ඒම ආධාර මගින්, හොංකොං හි සිදුවූ ගොඩනැගිලි ගිනිගැනීම් කිහිපයක්, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් පුරා ඇතිවූ දරුණු කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ගෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමටය.

මේ බව Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව පණිවිඩක් නිකුත් කරමින් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form