ඇමරිකා බද්ද අඩු කලාට මහින්ද සමරසිංහට රජයෙන් විශේෂ ස්තුතියක්…

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන ලද අන්‍යෙන්‍ය බදු ‍ප‍්‍රතිශත පහත හෙලා ගැනීමට ඇමරිකාව සමග සාකච්චා සදහා සම්බන්ධ වූ පුද්ගලයන්ට අයට ස්තුතිය පළ කරන බව මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පළ කරන ලදී.

‘අපි කැමතියි මේ වැඩපිළිවෙල මේ දක්වා සාර්ථකව ඉදිරියට කරගෙන යන්නට අපිට සහාය දක්වපු ඇමරිකානු රජය විසින් පත් කරන ලද කණ්ඩායමෙන් අපිට ලැබුණු සහයෝගත්, කරන ලද කණ්ඩායමෙන් අපිට ලැබුණු සහයෝගය ආචාර්ය නන්දලාල් විරසිංහ මැතිතුමාටත්, වෙළඳ මාත්‍යාංශයේ ලේකම්තුමා විමලේන්ද‍්‍ර රාජා මහත්මාටත් ඒ වගේම ඇමරිකාවේ තානාපති ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති මහින්ද සමරසිංහ මහතාත් තමයි මේ කටයුත්ත සදහා අදාල කමිටුව විදිහට රජය විසින් පත් කරල තිබුනෙ’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form