ඉන්දියාවේ රූමත්ම නිළියට ශ්‍රී ලංකා සම්බවයක්..ලංකාවටත් සතුටුදායක ආරංචියක්. (Photos)

නිර්මාංශික ඉන්දියාවේ රූමත්ම නිළිය ලෙස  ශ්‍රී ලංකා සම්භවයක් සහිත ජැක්ලින් ෆර්නැන්ඩස් සම්මානය දිනා ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ පෙටා නැමැති සුරතල් සතුන් වෙනුවෙන් කටයුතු කරන ආයතනය විසින් මෙම තරගය සංවිධානය කෙරිණ.

මස් මාංශ ආහාරයට නොගන්නා නළු නිළියන් අතර මෙම තරගය පවත්වනු ලැබීම විශේෂත්වයක්.

Gallery
Gallery

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form