ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු – IMF

Spread the love

විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වැනි වාරිකය ලබාදීමට පෙර රුපියල් බිලියන 900 ක ආදායම් ඉලක්කයක් සම්පූර්ණ කිරීමට මෙරට රජය කටයුතු කළයුතු බවත්, රජය ආයෝජන වැඩිකර ගැනීමට කටයුතු කළයුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට රජයට දැනුම්දී ඇතැයි අනාවරණය වේ.