උත්සව සමයේ රථවාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – පොලිසිය

උත්සව සමයේ රථවාහන නීති උල්ලංඝණය කරන රියැදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ස්වසන පරීක්ෂණ නල කට්ටල එක් ලක්ෂ පනස් දහසක් දිවයින පුරා පොලිස්ථාන වෙත බෙදාහැර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form