උසස් පෙල විභාගය අත්හිටුවයි..

පවතින අයහපත් කාලගුණය සලකා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන තුල නොපැවැත්වීමට තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ඒ අනුව ඉදිරි 27,28,29 යන දිනවලදී පැවැත්විමට නියමිතව තිබූ විභාගයන් නොපැවැත්වීමට තීරණය කර ඇති බවයි.

ඒ වෙනුවට දෙසැම්බර් 21,22,23 යන දිනවල එම විභාගය යලි පැවැත්වීමට කටයුතු කරන බවත් හෙතෙම පවසයි.

උසස් පෙළ විභාගය නොවැම්බර් 30 වනදා සිට යලි ආරම්භ කරන බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form