එළවලු මිල අහස උසට

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එළවළු මිළ ගණන් ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි.

එළවළු වගාවන් සඳහා හානි සිදුවීම ඊට හේතුවී තිබේ.

නුවරඑළිය ඇතුළු අනෙකුත් කඳුකර ප්‍රදේවලින් එළවළු නිසියාකාරව ප්‍රවාහනය නොකිරීම ඊට හේතුවී තිබේ වෙළදුන් පවසයි.

පැවති අඛණ්ඩ වැසි හේතුවෙන් එළවළු අස්වැන්න නෙළීමට නොහැකි වීම එලෙස අස්වැන්න ප්‍රවානය කිරීමට නොහැකි වීමට හේතු වී තිබේ.

ඉදිරියේදී යලි අස්වැන්න නෙළීම ආරම්භ වීමත් සමඟ එළවළු මිල යම් ප්‍රමාණයක් අඩුවනු ඇතිබව වෙළදුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form