කතානායකගේ නිල ඡයාරූපය නිකුත් කෙරේ…

කථානායක අශෝක රන්වල මහතාගේ නිල ඡායාරූපය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

දහවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් ආචාර්ය අශෝක රන්වල මහතා පසුගියදා තෝරා පත් කර ගනු ලැබුවේ නිතරගයෙනි.

ඔහු ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පසුගිය මහ මැතිවරණයේදී තේරී පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form