‘කපා කපා කෑලි කපා..’ සරසවි සිසුන් පන්දම් දල්වා පාර වසා විරෝධතා…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් 01 පස්වරුවේ එම විශ්ව විද්‍යාලය ඉදිරියේ ගලහ මං සංන්ධිය අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වූහ.

පන්දම් දල්වාගෙන විරෝධතාවය පැමිණ සිසුන් සටන් පාඨකයමින් පෙර කොළඹ පේරාදෙණිය මාර්ගයේ අවහිර කරමින් ටික වේලාවක් විරෝධතා දක්වා විසිර ගොස් ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

රජය රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට ගෙන ආ කැබිනට තීරණය අහෝසි කරන ලෙසත් කොතලාවල වෛද්‍ය පීඨය හරහා වෛද්‍ය උපාධිය විකිණීම නවතා දමන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form