කරන්ට් කැපිල්ල ගැන අලුත්ම තත්ත්වය මෙන්න

පසුගිය 09 වන දා දිවයින පුරා හදිසි විදුලි බිදවැටීමක් සිදුවිය.

ඒත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය විය.

ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමි විය.

මේ වන විට එහි සියලු ජනන යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට පත්කර ඇත.

ඒ අනුව මේ වන විට ජනන යන්ත්‍ර 02ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර තිබෙනවා.

එමෙන්ම, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රය ද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බව සදහන් වේ.

මේ අතර ඊයේ (14) බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ දෛනික විදුලි කප්පාදුව අවසන් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form