ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවට

ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ.

ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි.

මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට එක්ව පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු පුද්ගලයා වන්නේ සුගත් තිලකරත්න මහතයි.

කෙසේ වෙතත් ඒ මහතා මේ සම්බන්ධව කිසිවකුට දන්වා නැති බවත් සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form