කොටස් වෙළඳපොළ විශාල පහළයාමක…ආර්ථික අර්බුධයක්?

අද (25) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙ‌ෙ පහළ යාමක් වාර්තා විය.

අද දින ගණුදෙනු අවසන් කරන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 187.62 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.52 කින් පහළ ගියේය.

ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,866.65 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 3,794.71 ක් ලෙසින් සටහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form