ඝාතන උත්සාහයකින් දිවි ගලවා ගත් ජනපති

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගමන් කළ හෙලිකොප්ටරයක් ඉලක්ක කර යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

එහෙත්, රුසියානු නිලධාරීන් පවසන පරිදි, ජනාධිපති පුටින් මෙම ප්‍රහාරයෙන් යන්තම් බේරී ඇත.

මෙම සිදුවීම පසුගිය (25) මධ්‍යම රාත්‍රියෙන් පසු, පුටින් අස්ථාවර දේශසීමා කලාපයක් වන කර්ස්ක් වෙත ගමන් කරමින් සිටියදී සිදුව ඇති බව වාර්තා වේ. අප්‍රේල් මාසයේදී යුක්රේන හමුදාව කර්ස්ක් කලාපයෙන් පලවා හරින ලද බව රුසියාව ප්‍රකාශ කිරීමෙන් පසු, පුටින්ගේ මෙම සංචාරය එම කලාපයට කළ පළමු ගමන වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form