ජනතාව බඩු මිල වැඩි වුනාට ආණ්ඩුවට බනින්නෑ..- මාලිමා මන්ත‍්‍රී

රට නන්නත්තාර කර සියලු භාණ්ඩවල මිල ඉහළ යන තුරු බලා සිටි පිරිස දැන් පොල්, බිත්තර, හාල් මිල අසමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.

නමුත් ජනතාව මේවාට කලබල නොවන බවත් ආණ්ඩුව එම ගැටලු විසඳන බව ජනතාව දන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනතාව ආණ්ඩුවට නොබනින බවත් අපේක්ෂා සහගතව බලා සිටින බවත් හෙතෙම කියා සිටී.

මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form