ජනාධිපති මන්දිර 8ක් නඩත්තුවට මිලියන 80ක්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2024 වර්ෂයේදී ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 80,154,422 (රු. 80.15 මිලියන) මුදලක් වැය කර ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

මෙම මන්දිරවල ආරක්ෂක නිලධාරීන් 392ක් සහ සිවිල් සේවකයින් 16 දෙනෙකු සේවයේ යෙදී ඇත. සිවිල් සේවකයින් 16 දෙනාගේ වැටුප් හා දීමනා සඳහා 2024 වර්ෂයේදී රුපියල් මිලියන 13,741,080 (රු. 13.74 මිලියන) වැය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form