ජාතික ආරක්ෂාව ගැන සැකයක් නෑ – අගමැතිනිය කියයි

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර නොගන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජනතාවට දැනුම් දෙයි.

ඇය ඒ බව සඳහන් කළේ, ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ රැස්වීමකට එක්වෙමින් ය.

ජයශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සභාපතිත්වය දරන්නේ ද, අග්‍රාමාත්‍යවරියයි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form