චින්තක දර්ශණ හේවාපතිරණ මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වී ඇත.
ඒ මහතා එම ධුරයට පත් කරන ලද්දේ 2024 වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ය
ඔහු විදෙස් ගත වී ඇති බවටද නිල නොවන වාර්තා සදහන් කරයි.

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.