තෙල් මිල ඉහළ යයි ද ?

Spread the love

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක අනාගත මිල ඩොලර් 4.87 කින් හෙවත් සියයට 7.02 කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 74.23 ක් වනු ඇති බවට විදෙස් විශ්ලේෂකයන් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර සිදුවන ගැටුම් හේතුවෙනි.