දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

කුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුලත්.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරඟය දෙසැම්බර් 05 වනදා ආරම්භ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form