දවුලගල පාසල් දැරිය පැහැරගත් හේතුව සැකකාර තරුණයා හෙළිකරයි

අම්පාර ප්‍රදේශයේදී නිරුපද්‍රිතව පොලිස් භාරයට ගත් දවුලගල පාසල් සිසුවිය වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා. 

ගම්පළ ප්‍රදේශයේ පදිංචි සැකකරු විසින් එම පාසල් සිසුවිය පැහැරගෙන ඇත්තේ ඇයගේ පියා වෙත ලබා දුන් මුදලක් යළි ලබා නොදීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ. 

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form