දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද

දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (03) රැස්වීමට නියමිතයි.

ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ඒ අනුව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බවයි.

එයට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form