උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
ඒ, දෙමෝදරදී භාණ්ඩ ප්රවාහන දුම්රිය පීලිපැනීම හේතුවෙනි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවයි.
ඒ, දෙමෝදරදී භාණ්ඩ ප්රවාහන දුම්රිය පීලිපැනීම හේතුවෙනි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවයි.
SL Mirror යනු ශ්රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.