දෙවු ලොවටත් පොල් හිගය දැනෙයි.. දේවාලවල පොල් ගැසීම නවතයි..

මෙරට ප්‍රධාන පෙළේ දේවාල සහ කෝවිල්වල පොල් ගැසීම නොකරන බව වාර්තා වෙයි.

ඒවා වැද පුදා ගැනීමට එන බොහෝ බැතිමතුන් පූජා වට්ටිවල පවා පොල් ගෙඩියක් නොතබන තත්වයකට පත්ව ඇත.

පවතින දැඩි පොල් හිගය හා මිල හේතුවෙන් බැතිමතුන් පොල් ගැසීම සහ පූජාවට්ටිවල පොල් පූජා කිරීම සීමා කර ඇත.

පොල් ගෙඩියක් සහිත පූජා වට්ටිවල මිල ද අධික ලෙස ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form