දේශබන්දු බාර වෙයි..?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කර ඇති නියෝගයක් අනුවයි.

කෙසේ වෙතත් අධිකරණ නියෝගයෙන් පසු මේ දක්වා තෙන්නකෝන් මහතා සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත.

ඔහු සිටින්නේ යයි සැක සහිත ස්ථාන කිහිපයකටම පොලිස් නිලධාරින් යොදවා තිබුණද ඔහු එම ස්ථානවල නොසිටි බවපසුගිය දා වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form