“නින්ජා” සොරෙක් නිසා ජනතාව භීතියෙන්

ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ඇඹිලිපිටිය, උඩවලව හා ගොඩකවෙල යන පොලිස් වසම් තුළ මාසයක පමණ කාලයක සිට මධ්‍යම රාත්‍රියේ නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට සොරෙකු ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ සොරාගන්නා බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ වන විට එම සොරා නිවාස හා ව්‍යාපාරික ස්ථාන ගණනාවක සොරකම් සිදු කර ඇති මුත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form