නීති විරෝධී වාහන අටක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට..

නීති විරෝධී ආකාරයෙන් එකලස් කරන ලද වාහන අටක් සමඟ පුද්ගලයෙකු මාතලේ ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 06 වැනි දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු විසින් අලෙවි කරන ලද වාහනයක්ද පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form