පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන 9ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළේය.

එහිදී රට තුළ ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පත්වාගෙන යන්නේ ද පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 30ක කාලයක් සඳහා කථානායකවරයා විසින් කල්තබනු ලැබීය.

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් පැවැත්වීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුව කල්තැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form