පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ රියේ හැපී කාන්තාවක් මරුට..

වෙන්නප්පුව ප්‍රදේශයේදී කාන්තාවක් වාහනයක හැපීමෙන් බරපතල තුවාල ලබා මියගොස් තිබේ.

වෙන්නත්පුව පොලීසිය සඳහන් කරන්නේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර පොන්නම්බලම මහතා ගමන් ගත් දී ජීප් රථයේ හැපී මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගිය කාන්තාව වයස අවුරුදු හැත්තෑවක් වන අයෙකි.

කොළඹ පුත්තලම මාර්ගයේ බෝලවත්ත හන්දියේදී මෙම අනතුර සිදුව තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියැදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form