පොඩි ලැසී ඇප මත නිදහස්…

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් ‘පොඩි ලැසී’ ඇප මත මුදාහැර තිබේ.

අද පෙරවරුවේ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.

මේ අතර විශේෂ කාර්ය බලකාය විසින් 12.08 වන දින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි කිරීමක් සිදුකර ඇත.

එහි දී පොඩි ලැසි රඳවා සිටි සිර මැදිරිය පිටුපසට ස්මාර්ට් ජංගම දුරකථනයක් හැන්ප්‍රි එකක් සමග තලා හානිකර විසිකර තිබියදී හා රැඳවියා විසින් නාන ස්ථානයේ කොන්ක්‍රිට් කොටස යට සුක්ෂම ලෙස සඟවා තිබියදී ජංගම දුරකථන උපාංග අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form