මහනුවර, පේරාදෙණිය හා ගන්නෝරුවේ මහවැලි ගඟේ ජල මට්ටම අඩුවීමත් සමඟ ගඟ දෙපස ඇති ගොඩනැඟිලි රැසක නායයෑමේ අවදානමක් ඇති බවට තොරතුරු වාර්තා වේ.
එම නිවාස හා ගොඩනැඟිලිවල සිටින ජනතාවට වහාම ඉවත් වෙන්නැයි දැනුම්දීමක් සිදුකර ඇත.

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.