ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ නවතම එක්දින ක්‍රිකට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 6වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ඒ, ස්ථාන 6කිනි. මේ වනවිට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 48කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මහීෂ් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 65කි.
ඒ, ස්ථාන 6කිනි. මේ වනවිට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 48කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මහීෂ් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 65කි.
SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.