රජරට රැජින කොඩඋඩ

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් – මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත් අතරදී අද (29) උදෑසන පීලි පැන තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන 11.10ට පමණ එම පීලි පැනීම සිදුව ඇත.

මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ දුම්රියේ එංජින් කොටසය.

මෙම පීලිපැනීම නිසා දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇති ආකාරය දක්නට ලැබෙයි.

එමෙන්ම ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form