රන් මිලෙහි ඉහළ යාමක් 

Spread the love

දේශීය වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමක් අද (22) සිදුව තිබෙනවා.

ඒ පසුගිය සතියට සාපේක්ෂවයි.

ඒ අනුව, රන් අවුන්සයක මිල රුපියල් 819,210.00 ක් ලෙස සටහන් විය.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,900.00 ක් ලෙස සටහන් විය.

තවද, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,500.00ක් සහ රුපියල් 25,290.00ක් ලෙස සටහන් විය.