ලංගම වාර ප්‍රවේශපත්‍රලාභීන් එම බස්රථවල ප්‍රවාහනය අනිවාර්යයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිඟින් නිකුත්කරන වාර ප්‍රවේශපත් මිලදී ගත් පාසැල් දරුවන්, කාර්මමික විද්‍යාල,  විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ලංගම බස්රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්යය බවශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

යම් කිසි බස් සේවක කණ්ඩායමක් ප්‍රවේශපත්‍රලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත්,  ඒ් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්  යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශපත්‍රලාභීන් ශ්‍රී ලංගම  තොරතුරු  නේක්ද්‍රය වෙත 1958 දුරකථන මඟන් දැනුවත් කරන ලෙසත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දැනුම්දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form