ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි හතරක් මේ වන විට ඇවිලෙමින් පවතින බවයි

එමෙන්ම නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනි නිවන භටයින් ලෙස පෙනී සිටි දෙදෙනෙකු ද ඒ අතර වන බවයි එම වාර්තා වල දැක්වෙන්නේ

මේ අතර ලොස් ඇන්ජලීස් හි අවම වශයෙන් 35,000 කට තවමත් විදුලිය නොමැති බව සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form