වතුකරයට මල් පිපෙයි..

වතුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම්වරයා සඳහන් කරන්නේ එක් නිවසක් සැදීම සඳහා පර්චස් හතක ඉඩක් වෙන් කරන්නේ නම් විශාල ඉඩම් ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කිරීමට සිදුවන බවයි.

ඒ අනුව වතුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form