වාකරේ ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ තිබී  පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුව තිබේ.

අද (06) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

පොලිස් වාර්තාවට අනුව, සොයාගත් තොගය තුළ RPG 38ක්, චාර්ජස් 38ක් සහ අත්බෝම්බ 05ක් ඇතුළත් බව වාර්තා වෙයි.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අඹන්තනාවේලි ප්‍රදේශයේ කුඹුරක තිබී සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form