විදුලි ගාස්තු සංශෝධන යෝජනාව උවමනාවෙන්ම කල් ඇරියා..

ලංකා විදුලි බල මණ්ඩලය උවමනාවෙන්ම විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම කල් යැවූ බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රලපනාව මහතා පැවසීය.

එමගින් මහජනතාවට අහිමි වූ සහනය යළි ලබාදීමට කටයුතු කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂමෙන් ඉල්ලා සිටින බව පැවසීය.

විදුලි බල මණ්ඩලය විශාල ලාභයක් ලබා ඇති පසුබිමක මෙලෙස ජනතාවට ලබාදිය යුතුව තිබූ සහනය නොලැබීම කිසිසේත් අනුමත කර නොහැකිය.

එම සහනය ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට හැකියාව පවතින බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form