විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (18) විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා.

කෙටුම්පත දෙවන වර සහ තුන්වන වර කියවීමේදී විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නැහැ.

ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතරයෙන් සම්මත වූ බවයි කථානායකවරයා සභාවට දැනුම් දුන්නේ.

අනතුරුව කතානායකවරයා විසින් මෙම කෙටුම්පතට අත්සන් තැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form