විමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

මෙම පැමිණීම, 2022 මාර්තු 03 වැනි දින දරුපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට, පෙර කළ දැනුම්දීමක් අනුව සිදු විය.

එමෙන්ම, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව විමල් වීරවංශ මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීමටද මෙම අවස්ථාව යොදාගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form