ශ්‍රී ලංකාවට පළමු T20 තරඟයෙන් විශිෂ්ට ජයක්!

2025 ජූලි 10 වැනිදා පැවැති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු T20 තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 විශිෂ්ට ජයක් ලබා ගත්තේය. තරඟය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.


🏏 පළමුවෙන් පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම

පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 154ක් ලබා ගත්තේය.

  • පර්වේස් එමොන් ලකුණු 38ක්
  • මොහමඩ් නයිම් නොදැවී ලකුණු 32ක්

ශ්‍රී ලංකා පන්දුයවන්නන් අතර

  • මහීෂ් තීක්ෂණ 2/37
  • දසුන් ශානක 1/22

🏏 පිළිතුරු ඉණිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම

පන්දු වාර 19කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 155 ක ඉලක්කය සාර්ථකව නිමකරන ලදී. එහිදී

  • පතුම් නිස්සංක: පන්දු 16කින් ලකුණු 42ක් (හතරේ පහර 5ක්, හයේ පහර 3ක්)
  • කුසල් මෙන්ඩිස්: පන්දු 51කින් ලකුණු 73ක් (හතරේ 5ක්, හයේ 3ක්) – තරඟයේ වීරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form