සැගවූ ධනය හෙලිකරමින් පැනඩෝරා අලුත් පත‍්‍රිකා එයි… ලයිස්තුවේ ආණ්ඩුවේ ඉහල පිරිසක්..

ලෝකය පුරා ධන කුවේරයන් සැඟවූ ධනය පිළිබඳව හෙළිදරව් කෙරෙන පැනඩෝරා පත්‍රිකාවල මීළඟ හෙළිදරව්වෙන් වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන අය සම්බන්ධයෙන් තොරතුරු ඇතැයි හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳව තමන් ඉදිරි සතියේ රටට විශේෂ හෙළිදරවක් සිදුකරන බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ ඉහළ නිලයන් දරණ පුද්ගලයන්ගේ මුදල් පිළිබඳවද එහිදී තමන් හෙළි කරන බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේය.

මෙම තොරතුරු හෙළිකල පසු ආණ්ඩුවේ එම පිරිස් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට රජය කටයුතු කරනු ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form